top of page

EVENTS

ABOUT US >

වර්තමාන විහාරාධිපති සිරි දිගනේ සිරි තිලකසිරි නාහිමිපාණන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතියෙන්, පුරාවිද්‍යා භූමිය තුළ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීමේ මූලික කටයුතු 2019 අගෝස්තු මස 22 දින ශුභ මූර්තියෙන් ආරම්භ කරන ලදි.

මේ සඳහා "සමනබැද්ද සිරි ධම්ම රතන පිරිවෙන් විහාරස්ථ චෛත්‍ය සංවර්ධන සමිතිය" පිහිටුවා ගන්නා ලදී.

Subscribe to Our Newsletter

Thanks for submitting!

CONTACT >

T: 0632250395

© 2023 by Make A Change.
Proudly created with Wix.com

bottom of page